සිළුමිණ පුවත්පතට වසර 90 ක්
March 14, 2020

සිළුමිණ පුවත්පතට වසර 90 ක් පිරීම නිමිත්තෙන් 2020 මාර්තු 14 වන දින ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී කෙටි කතා වැඩමුළුවක් පවත්වන්නට යෙදිනි .මේ අවස්තාව සදහා ලේක්හවුස් ආයතනයේ නීති හා පාලන අධ්‍යක්ෂ නීතිඥ රඛීත අබේගුණවර්ධන ,පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන , සාහිත්‍යවේදී ටෙනිසන් පෙරේරා ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස , සිළුමිණ ප්‍රධාන කතෘ ධර්මන් වික්‍රමරත්න ජේ්‍්‍යෂ්ඨ සම කතෘ නිහාල් පි .අබේසීංහ , සම කතෘ නිහාල් ගුණසේකර ,විශේෂාංග කතෘ සුමුදු චතුරානි ජයවර්ධන මාධ්‍යවේදී තුෂාරි නෙරන්ජලා වීක්‍රමසිංහ මහත්ම මහත්මීන් සහබාගි විය.