ජාත්‍යන්තර කාන්තා දින සැමරුම -2020
March 12, 2020
ජාත්‍යන්තර කාන්තා දිනය ලේක්හවුස් ආයතනයේ කාන්තාවන් වෙනුවෙන් 2020 මාර්තු මස 12 වන දින ආයතන පර්ශ්‍රයේ දී පැවැත්විණි .දිනය පුරාවට කාන්තාවන් ට පමණක් වෙන් වූ වැඩමුළුවක් ආකාරයෙන් සිදුකරන ලදී .මෙම අවස්ථාව වෙනුවෙන් ලේක්හවුස් ආයතනයේ සභාපති වන ජනාධීපති නීතිඥ ඩබ්. දයාරත්න මහතාගේ සුබපැතුම් එක් කරන ලද අතර ප්‍රවීන රුපලාවන්‍ය ශිල්පීන් වන නයනා කරුණාරත්න චාන්දනී බණ්ඩාර මහත්මීන් සහ ප්‍රවීණ යෝග උපදේශක ආචාර්ය චාමින් වර්ණකුල මහතාගේ උපදෙස් මගින් හරබර වැඩමුළුවක් ලේක්හවුස් ආයතනයේ කාන්තාවන්ට අත්විදීමට හැකිවිය .