News

Domain names in Sinhala and TamilMarking a turning point in the history of the internet in this country, the possibility of obtaining Domain Names in Sinhala and Tamil (.lanka and .illangai) was launched on Tuesday (06).Coming to the forefront among media institutions in this country, as the largest institution in Sri Lanka, Lake House joined this technology too. Accordingly, Lake House will...
මෙත් සිත් අරණ අන්තර්ජාල විකාශය ව්‍යාපාරික පරමාර්ථයෙන් තොරව සමාජ පරමාර්ථයෙන් කරන වැඩසටහනක්- ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිටබුදු දහම ලොවට රැගෙන යෑමට නවීන තාක්ෂණය යොදා ගැනීම කාලෝචිතයි- ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමිනව මාධ්‍යයත් සමඟ එක්ව ධර්ම සන්නිවේදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ලේක්හවුස් ආයතනයේ නවමු අත්දැකීමක්- මහාචාර්ය පාතේගම ඤාණිස්සර නාහිමිනවීන තාක්ෂණය උපයෝගී කර ගෙන නූතන ලෝකයට බුදු දහම...
The Observer SLT-Mobitel Schoolboy Cricketer of the Year Dunith Wellalage of St. Joseph’s College, Colombo and the Observer SLT-Mobitel Schoolgirl Cricketer of the Year Vishmi Gunaratne of Ratnavali Balika MV, Gampaha receiving their awards from the Chief Guest former Sri Lanka captain Aravinda de Silva at the 44th Observer SLT-Mobitel School Cricket Awards ceremony at the BMICH yesterday.From...
මහින්දාගමනය සිහිකරමින් ජූනි 23 වැනිදා සිට 25 වැනිදා දක්වා තෙදිනක් තුළ මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැති මිහින්තලා ආලෝක පූජා පුණ්‍යෝත්සවය ජූනි 24 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් විවෘත කෙරුණු අවස්ථාවයි මේ. මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසනා පරිදි පැවැත්වූ මෙම ආලෝක පූජා පුණ්‍යෝත්සවයට ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළියරඹුක්වැල්ල, ඉඩම් ඇමැති...
The 42nd Observer-Mobitel School Cricketer 2020 selections were finalised on Friday with the Panel of Judges headed by Ashantha de Mel former Sri Lanka cricketer and National Selection Committee Chairman.The Panel consisted of representatives from the Sri Lanka Schools Cricket Association and Sri Lanka Umpires Association which went through a strenuous task in selecting the nominees for various...
කාන්තා පුවත්පත් කලාවේ පෙරගමන්කාරණිය තරුණී පසුගිය ජුලි 09 වැනිදා 51 වැනි වසරට පා තැබීය. එසේම කොරෝනා වසංගතය හමුවේදී ද නොසැලී තරුණී අන්තර්ජාල පුවත්පතක් ලෙසද නොකඩවා ඔබ අතරට අපි තිළිණ කළ බව පවසන්නේ හද පිරි සතුටිනි. රටේ පවතින සෞඛ්‍යමය වාතාවරණයට හිස නමා තරුණී සංවත්සර උත්සවය ඉතා චාම්ව පසුගියදා ලේක්හවුස් මන්දිරයේ දී පැවැත්විණි. ඒ සඳහා වත්මන් ලේක්හවුස් සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ...
ලේක්හවුස් ආයතනයෙන් නිකුත් කරන ලද අධ්‍යාපන ප්‍රකාශන, ලේක්හවුස් ආයතනයේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා වෙත ප්‍රදානය කළ අයුරු
Prime Minister Mahinda Rajapaksa Inaugurated the National Poson festival and the Lake House Mihinthale Aloka Pooja at the sacred precincts of Mihinthala Maha Maluwa. Here the Prime Minister switches on the Aloka Pooja, whilst Mihinthala Rajamaha Viharadhipathi Ven Walawahengunawewe Dhammarathana Thera, Higher Education, Technology, Innovation and Information and Mass...
The Associated Newspapers of Ceylon Limited (Lake house) donated a stock of masks, gloves, PPE kits, shoe racks and steel cupboards to the Infectious Diseases Hospital (IDH) on Saturday. Lake House Chairman W. Dayarathna PC, and Director (Finance) Janaka Ranathunga hand over the donation to IDH Director Dr. Hasitha Attanayaka
සිළුමිණ පුවත්පතට වසර 90 ක් පිරීම නිමිත්තෙන් 2020 මාර්තු 14 වන දින ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී කෙටි කතා වැඩමුළුවක් පවත්වන්නට යෙදිනි .මේ අවස්තාව සදහා  ලේක්හවුස් ආයතනයේ නීති හා පාලන අධ්‍යක්ෂ නීතිඥ රඛීත අබේගුණවර්ධන ,පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන , සාහිත්‍යවේදී  ටෙනිසන් පෙරේරා  ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස , සිළුමිණ ප්‍රධාන කතෘ...

Pages