හුස්ම ගත්ත වසර තුනක සංවර්ධන සංග්‍රාමය එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සියල්ල සුදානම්....
August 29, 2018

හුස්ම ගත්ත වසර තුනක සංවර්ධන සංග්‍රාමය, ගම්පෙරලියෙන් ගම සංවර්ධනය කරන වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් කිරීමේ අරමුණෙන් දියත් කරන එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මංගල අදියර මොනරාගල දිස්ත්‍රීක් ලේකම් කාර්යාල භූමියේදී පැවැවීමට සියල්ල සුදානම්, ඔබත් එන්න එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නරබන්න
29,30,31 තෙදින පුරා ප්‍රදර්ශනය උදෑසන 10.00 ට රාත්‍රී 12.00 දක්වා විවෘතයි