හුස්ම ගත්ත වසර තුනක සංවර්ධන සංග්‍රාමය එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අරඹයි....
August 29, 2018

හුස්ම ගත්ත වසර තුනක සංවර්ධන සංග්‍රාමය, ගම්පෙරලියෙන් ගම සංවර්ධනය කරන වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් කිරීමේ අරමුණෙන් දියත් කරන එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මංගල අදියර මොනරාගල දිස්ත්‍රීක් ලේකම් කාර්යාල භූමියේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ගෞරවනීය සහභාගිත්වයෙන් ඇරඹුනා, එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට ලේක් හවුස් ආයතනයත් තම මාධ්‍ය වගකීම ඉටුකරමින් විශේෂිත මාධ්‍ය කුටියක් එක්කර තිබෙනවා. ඔබත් එන්න එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නරබන්න
30,31 තෙදින පුරා ප්‍රදර්ශනය උදෑසන 10.00 සිට රාත්‍රී 12.00 දක්වා විවෘතයි