ලේක්හ­වුස් නෙට්බෝල් ශූරියෝ කහ කණ්ඩායම

ජය­ග්‍රාහී කණ්ඩා­යම සභා­ප­ති­තු­මා අතින් ශූරතා කුස­ලා­නය ලබා­ගත් අයුරු.

කහ, රතු සහ කොළ ලෙස කණ්ඩා­යම් 3කගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැති නෙට්බෝල් තර­ගා­ව­ලිය ජය ගැනී­මට උදුලා පීරිස්ගේ නාය­ක­ත්ව­යෙන් යුත් කහ කණ්ඩා­යම සමත් විය. තර­ගා­ව­ලියේ දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස රන්දලී පබ­සරා සම්මාන දිනා­ගත් අතර උදුලා පීරිස් දක්ෂ­තම පන්දු විදි­න්නිය ලෙස සම්මාන දිනා ගත්තාය.