ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ 134 වැනි ජන්මදින සැමරුම
March 13, 2020
ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 134 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පෙබරවාරි 20 වෙනි දා රාත්‍රියේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා පසුදා (21) සධාතුක කරඬුව ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් උත්කර්ෂවත් වූ දහවල් දානමය පින්කම සිදුකෙරිණ.