News

ENTERPRISE SRI LANKA'' ප්‍රදර්ශනයෙහි, ලේක් හවුස් මාධ්‍ය කුටිය තුලදී හෙට දිනත් ප්‍රවීන රංගන ශිල්පින් සමග සුහද පිළිසදරක යෙදෙන්නට ඔබ සැමට සුහද ආරාධනා
හුස්ම ගත්ත වසර තුනක සංවර්ධන සංග්‍රාමය, ගම්පෙරලියෙන් ගම සංවර්ධනය කරන වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් කිරීමේ අරමුණෙන් දියත් කරන එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මංගල අදියර මොනරාගල දිස්ත්‍රීක් ලේකම් කාර්යාල භූමියේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ගෞරවනීය සහභාගිත්වයෙන් ඇරඹුනා, එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට ලේක් හවුස් ආයතනයත් තම මාධ්‍ය වගකීම...
හුස්ම ගත්ත වසර තුනක සංවර්ධන සංග්‍රාමය, ගම්පෙරලියෙන් ගම සංවර්ධනය කරන වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් කිරීමේ අරමුණෙන් දියත් කරන එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මංගල අදියර මොනරාගල දිස්ත්‍රීක් ලේකම් කාර්යාල භූමියේදී පැවැවීමට සියල්ල සුදානම්, ඔබත් එන්න එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නරබන්න 29,30,31 තෙදින පුරා ප්‍රදර්ශනය උදෑසන 10.00 ට රාත්‍රී 12.00 දක්වා විවෘතයි
ජය­ග්‍රාහී කණ්ඩා­යම සභා­ප­ති­තු­මා අතින් ශූරතා කුස­ලා­නය ලබා­ගත් අයුරු.
කහ, රතු සහ කොළ ලෙස කණ්ඩා­යම් 3කගේ සහ­භා­ගි­ත්ව­යෙන් පැවැති නෙට්බෝල් තර­ගා­ව­ලිය ජය ගැනී­මට උදුලා පීරිස්ගේ නාය­ක­ත්ව­යෙන් යුත් කහ කණ්ඩා­යම සමත් විය. තර­ගා­ව­ලියේ දක්ෂ­තම ක්‍රීඩි­කාව ලෙස රන්දලී පබ­සරා සම්මාන දිනා­ගත් අතර උදුලා පීරිස් දක්ෂ­තම පන්දු විදි­න්නිය ලෙස සම්මාන දිනා ගත්තාය.
Lake House Sports Club conducted its annual inter departmental softball cricket championship yesterday at the Air Force ground where Security Department defeated Printing Department by nine wickets to win the trophy. Here the captain of the Security Department receiving the Trophy from Lake House Chairman Krishantha Cooray and former Sri Lanka captain Sanath Jayasuriya who was guest of honor at...

Pages