UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක ධුරයට

සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරයට මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ පත්ව සිටිති. මෙතෙක් එම පදවිය හෙබ වූ ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම සංඝ සභාවේ මහානායක ධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ අනුනායක පදවියට උන්වහන්සේ සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් පත්වූහ.

ඉතිරිය»

ලෝකාර්ථය උදෙසා ඇප කැප වූවාය

එහෙත් තම මවුපියන්ගේ උදාර අරමුණු වෙනුවෙන් සිය ජීවිතයම කැප කොට ක්‍රියා කළ දූදරුවන් ද මේ මිනිස් සමාජය තුළ වාසය කළ බව අමතක නොකළ යුතු ය. එවන් වූ උදාර ගති පැවතුම් වලින් යුක්ත නාඹර තරුණ වියේ පසු වූ රූමත් ගුණවත්, පින්වත් කාන්තාවක් බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගයක හිමිකාරිය විය. ඇය අන් කිසිවෙකුත් නොව ශ්‍රී ලාංකික කාන්තාවගේ විමුක්තිදායිකාව වූ සංඝමිත්තා මහ රහත් තෙරණියයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ආයු වර්ණ සැප බල වැඩෙන පින්කම්

මාතෘකා කළ ගාථාව අයත්වන්නේ ධම්මපදය බෞද්ධ අත්පොතේ සහස්‍ර වග්ගයටයි. මෙහි සරල අදහස වන්නේ සීලයෙන් හා ගුණයෙන් වැඩිහිටියන් නිතර වැඳුම් පිඳුම් කරන්න හුගේ ආයුෂය ,වර්ණය, සැපය, බලය යන සතර ධර්මයෝ වැඩෙත් යන්නයි.

ඉතිරිය»

මිනුවන්ගොඩ වෑලිය ශ්‍රී විවේකාරාමය

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් මෙම වෑලිය ශ්‍රී විවේකාරාම විහාරස්ථානය විචිත්‍ර භාණක දූනගහ ශ්‍රී සුගතපාල, නාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් 1957 දී ගොඩනගන ලද බවත් උන්වහන්සේගේ සංකල්පයක් අනුව ආරම්භ කර ලද වෑලිය ශ්‍රී සුගතපාල කනිෂ්ඨ විද්‍යාලයත් ප්‍රදේශවාසීන්ගේ ආගමික සාමාජික මෙන්ම අධ්‍යාත්මික ගුණවගාවන් පෝෂණය කරනු ලබන මෙම ක්ෂේමභූමි වශයෙන් හඳුන්වා දිය හැකිය.

ඉතිරිය»

 

කුමරුට නම් තැබීම සිතුවම - සරත් නන්ද කුමාර

 

 උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් මස 14 වැනිදා ඉරිදා පූර්ව භාග 05.04 ට ලබයි. 15 වැනි දා සඳුදා පූර්වභාග 07.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 14 වැනි දා ඉරිදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 21 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14

Full Moonඅමාවක

දෙසැම්බර් 21

First Quarterපුර අටවක

දෙසැම්බර් 28

Full Moonපසෙලාස්වක

ජනවාරි 04


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk