UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් සෙවණේ සිඟිත්තෝ රූපවාහිනි ළමා වැඩ සටහනේ නිර්මාතෘ සුදුහුම්පොළ විමලසාර හිමියන්ගේ ( ජපානයේ පොඩි හාමුදුරුවෝ) වෙබ් අඩවිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවෘත කළ අවස්ථාව. රාජගිරිය විශ්ව ශක්ති විහාරාධිපති ආචාර්ය දෙල්දූවේ ඤාණසුමන හිමියන්ගේ අනුශාසනා පරිදි වෙබ් අඩවිය විවෘත කළ අවස්ථාවට සුදුහුම්පොළ විමලසාර හිමියෝද සහභාගි වූහ.

කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේ දී ආරම්භ කරන ලද ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා කිරීමේ පුණ්‍ය කර්මය

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේ දී ආරම්භ කරන ලද ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා කිරීමේ පුණ්‍ය කර්මය මහත් ගෞරවාකාරයෙන් යුතුව සිදුවෙමින් පවතී.

ඉතිරිය»

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.03 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 00.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk