Home
2013 අප්‍රේල් මස 17 වැනිදා බදාදා
ශ්‍රී පාද වන්දනාව

ශ්‍රී පාද වන්දනාව

කළ්‍යාණිතෝ ගඟනතෝ මුනියත්ථ ගන්ත්වා
දස්සෙයි චක්ඛ වරලක්ඛණ පාද ලක්‍ද්ඡං
ලංකාමහී වරවදූ මකුටෝප මාතං
වන්දාමහං සුමන කූට සිළුච්චයංතං

මුනින්ද්‍රයන්වහන්සේ කැලණි පුරයෙහි සිට ආකාශයෙන් වැඩවදාරා උතුම් වූ චක්ක ලක්ෂණයෙන් යුත් ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළසේක් ද ලංකා පෘථිවි නැමැති උතුම් කාන්තාවට ඔටුන්නක් වැනි වු ඒ සමන්තකූට පර්වත රාජයා මම වඳීමි.


ශ්‍රී පාද වන්දනා කිරීමේදී මෙම උතුම් ගාථා රත්නය සජ්ක්‍ඩායනා කිරීමෙන් බැතිමතුන්ට සර්ව ආරක්‍ෂාව, මහත් සෙත සැලසෙන්නේය.

Home