Home
2013 අප්‍රේල් මස 03 වැනිදා බදාදා
චූල ජිනපඤ්ජරය

චූල ජිනපඤ්ජරය

(දස දිසා පිරිත)

දීසාසු දස බාගෙසු
ඨිතා බුද්ධානු භාවතෝ
වේරාපි අන්තරායාපි විනස්සන්තු අසේසතෝ
ඒවමාදි ගුණෝපේතං පරිත්තංතං භණාමහේ
පදුමුත්තරෝ පුරත්ථිටායං අග්ගින්හි චේව රේවතෝ
දක්ඛිනෝ කස්සපෝ බුද්ධෝ නේරුතේච සුමංගලෝ
පච්චිමේච සිඛීබුද්ධෝ වායව්‍යාමේධං කරෝ
උත්තරෝ පිය දස්සීච ඊසානේ දීපංකරෝ
පථව්‍යා කකුසංදෝජ ආකාසේ සරණංකරෝ
අච්චංතරායා සබ්බේතේ සෝක රෝග බයා පිච
විනස්සන්තු සදා තුය්හං සබ්බ ඉරියා පතේසුච
යක්ඛාදිදේවතා හිච රාජචෝරාහි අග්ගිහි
අමනුස්සේහි සබ්බේහි තිරච්චාන ගතේහිච
ජාථා උපද්දවා සබ්බේ විනස්සන්තු අසේසතෝ
චිරස්මිං සේ බුද්ධ සෙට්ඨෝ සාරිපුත්තෝච දක්ඛිණෝ
පච්චිමේ තව ආනන්දෝ චතුස්දිසා ඛීනාසවා

සමන්තා ලෝක පාලාච ඉන්ද්‍රදේවෝච බ්‍රහ්මච
ඒතේසං ආනුභාවේන සබ්බුපද්ද මූපද්දවා
අනේකා අන්තරායාපී විනස්සන්තු අසේසතෝ

මාරක ග්‍රහ අපල උපද්‍රව දුරුවී සර්ව ආරක්ෂාව හා සෙත් ශාන්තිය සඳහා මෙම මහානුභාවසම්පන්න පිරිත නිතර සජ්ඣායනා කරන්න.

සෙත් කවිය

ගණ දෙවියන්ට

සුගීෂ්වර තෙද ආනුභාවය ගජරාජමුව පතුරනා
ගනේෂ්වර පින් සාර දෙවිඳුනි ලෝ සතට නැණ වඩවනා
මහේෂ්වර පිය ජානු ප්‍රඥා ශක්ති භක්තී සපුරනා
ප්‍රභාෂ්වර ජය සුබාසිරි සෙත අපට දුන මැන යහතිනා

කෙම්මුර දිනවල දී රාත්‍රි 9න් පසු හෝ දිනපතා මෙම සෙත් කවිය සජ්ඣායනා කිරීමෙන් සියලු අපල උපද්‍රව දුරු වී ඤාණ ශක්තිය වඩවන අතර විශේෂයෙන් පාසල් දරු දැරියන්ට විභාගය සාමාර්ථය සඳහා ද මහත් උපකාරී වනු ඇත.

ශ්‍රී ගණ දෙවියන් වන්දනා කරන ගාථාව

මූසික වාහන මෝදක හස්ත්‍රම්
වාමන කර්ණ විලම්භිත ගාත්‍රම්
ජාමන රූප මහේෂ්වර පුත්‍රම්
විග්න විනායක පාද නමත්‍රම්

දිනපතා හෝ සෙනනුරාදා බදාදා දිනවල දී මේ සෙත් කවිය 7 වරක් බැගින් දින 7ක් හෝ දින 21ක් කියවන්න. සෙත් කවි කියවීමට ආරම්භ කරන දිනයේ දී හා අවසන් කරන දිනයේ දී පලතුරු කැවිලි පූජාවක් පැවැත්වීම මැනවි.

Home